brand logo

සමස්ත ආසාදිතයන් 19,000 ඉක්මවයි

20 November 2020

අද දින (20) ආසාදිතයන් 220 දෙනෙක් වාර්තා වී ඇත. මේ අනුව එම ආසාදිතයන් 220දෙනාද ඇතුළුව හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් 19,000 ඉක්මවා ගොස් ඇත. මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 19061ක් ලෙස ඉහල ගොස් තිබේ. එසේම අද වන විට (20) පුද්ගලයින් 13,271ක් පූර්ණ සුවය ලබා ඇති අතර, පුද්ගලයින් 5717 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
 

More News..