brand logo

සමස්ත ආසාදිතයන් 114,826ක් දක්වා ඉහලට

04 May 2021

කොවිඩ් ආසාදිත 1,150 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත පිරිස 114,826 ක් දක්වා ඉහල ගොස් තිබේ. ආසාදිත පුද්ගලයින් 944දෙනෙකු අද (04) පූර්ණ සුවය ලබා රෝහල් පිටව ගොස් ඇති අතර සමස්ත මරණ ගණන 709කි.
 

More News..