brand logo

සමාජ මාධ්‍ය නියාමනය ගැන හරි පැහැදිලි කිරීම

21 December 2020

  විදේශීය ඩිජිටල් මෙහෙයුම් කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදු නොවන බවයි. සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මඟින් දේශීය ව්‍යාපාර යටපත් කරමින් හා පවරා ගනිමින් සිටින බවත් ආක්‍රමණ ශීලි ඩිජිටල් වේදිකා තුලින් විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇඳි යන බවත් එබැවින් විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බවයි.  
 

More News..