brand logo

සබීතාගේ සැමියා දැඩි සත්කර ඒකකයට

25 May 2021

ඊයේ(24) පස්වරුවේ ශාරීරක ව්‍යායාම පිනිස මහා මාර්ගයේ ඇවිද යමින් සිටියදී ඇද වැටුණු ව්‍යාපාරික උපාලි ජයසිංහ මහතාගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. හිටි හැටියේ ඔහු මෙලෙස ඇද වැටුනේ හදිසියේ වැළඳුනු හෘදයාබාධයක් නිසා ද විය යැකි බව වෛද්‍යවරු කියයි. අනතුරට ලක් වූ මොහොතේ ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. ව්‍යාපාරික උපාලි ජයසිංහ ප්‍රවීන සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියායි. ශ්‍රියානී විජේසිංහ සබැදි පුවත්....

මහපාරේ ඇවිද ගිය සබීතාගේ සැමියා සිහිසුන්ව ඇද වැටේ

 

More News..