brand logo

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට තද වැසි

10 October 2019

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් , අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව දිස්ත්‍රික්කවලවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැසි පවතින අවස්ථාවල තද සුළං සමඟ ප්‍රබල අකුණු ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
 

More News..