brand logo

සබරගමුව, බස්නාහිර හා වයඹට අද ගිඟුරුම් සහිත වැසි

15 December 2019

සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වලට හා ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..