brand logo

සබරගමුව පළාතේ වාහන හිමියන්ට පණිවුඩයක්

01 June 2021

සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවීමට සබරගමුව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව ජූනි මස 01 වැනිදා සිට ජූනි මස 30 වැනිදා දක්වා තාවකාලිකව සබරගමු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිත ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් වසා දමා ඇත. එම කාලවකවානුද ඇතුළුව ජූලි මස 31 දින දක්වාම දඩ මුදලකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට සබරගමුව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලය තීරණය කර තිබේ.
 

More News..