brand logo

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසයි

15 November 2021

සපුගස්කන්ද ගැන ගත් තීරණය ගම්මන්පිල කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග මේ දක්වාත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීම මීට හේතුව බව ඔහු සඳහන් කරයි. විදේශ විනිමය අර්බුදය විසඳා ගත් වහාම බොර තෙල් ආනයනය සමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තෙල් පිරිපහදුව යළි ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි
 

More News..