brand logo

එළඹෙන සඳුදා රජයේ නිවාඩු දිනයක් කරයි

09 April 2021

ළබන සඳුදා එනම් අප්‍රේල් 12වන දා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන මෙම තීරණය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (09) පස්වරුවේ නිවේදනය කර ඇත.
 

More News..