brand logo

සනා පිත්ත අතට ගනියි

26 February 2021

ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තරයෙන් සමු ගත්තාට පස්සේ ඒ අයව ආයෙත් ක්‍රිකට් පිටියක දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට නැවත වරක් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිය වසරේ අවස්ථාවක් උදා වුණා. එම අවස්ථාව ලැබුණේ ‘රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා’ ක්‍රිකට් තරගාවලියෙන්. ඉන්දියාවේ පැවැත්වෙන මේ තරගාවලියට ලංකාවේ පුරාවෘතයන් බඳු ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් කණ්ඩායමක් සහභාගි වෙනවා. වසර දෙකකට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්න වුණ, සනත් ජයසූරියත් මේ පාර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා. එම තරගාවලියට සහභාගි වීමට ප්‍රථම සනත් සිය ‘ක්‍රිකට් අවි’ මුවහත්කර ගිනිමින් පුහුණුවීම් වල නිරත වූ ආකාරය මෙම ඡායාරූප වල දැක්වෙනවා.
 

More News..