brand logo

සනත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ට්විටර් පණිවුඩයක් තබයි

22 May 2019

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විසින් ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබේ. එම පණිවුඩයෙන් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් අසනීප වී ඇති බවත් තමන් කැනඩාව ට ගොස් ඇති බවටත් ඇතැමි වෙබ් අඩවි පළකළ වාර්තා අසත්‍ය බවයි.   https://twitter.com/Sanath07/status/1130789245457555456
 

More News..