brand logo

සති අන්තයේ දුරගමන් බස් සේවාව

20 November 2020

දුර ගමන් සේවා බස් රථ සේවය සති අන්තයේද හෙට සහ අනිද්දා (21 - 22) සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා. කෙසේ නමුත් හුදකලා ප්‍රදේශ වලින් මගින් බස්රථය තුලට ගැනීම හෝ බස්වීම සිදුනොවන බවත් පැවසේ. සෙසු ප්‍රදේශ වල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක්කරන ලෙසට ඩිපෝ කළමණාකරුවන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.
 

More News..