brand logo

සති අන්තයේ දුම්රිය ධාවනය සීමාවෙයි

27 November 2020

සති අන්තයේ දුම්රිය ධාවනය සීමා කර තිබෙන අතර ලබන සඳුදා සිට සියලුම දුම්රියන් සුපුරුදු පරිදි ධාවනය කරන බව නිවේදනය කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
 

More News..