brand logo

සති අන්තයේ සංචරණ සීමා නෑ

25 June 2021

මෙම සතිඅන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ  කොවිඩ් කාර්ය සාධක බලකාය අද (25) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සදහන් කරයි. මේ වන විට රට පවත්වාගෙන යන ආකරයට ඉදිරියටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..