brand logo

සත්වෝද්‍යාන හෙට විවෘතයි

31 January 2021

    කොවිඩ් අවදානම හමුවේ වසාදැමුණ සියලු සත්වෝද්‍යාන සෞඛ්‍ය මාර්පෝදේශවලට අනුව හෙට (01) සිට විවෘත කිරීමට නියමිතය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරන්නේ මේ අනුව දෙහිවල සහ පින්නවල සත්වෝද්‍යානය සතියේ දින 7 පුරාත් , පින්නවල අලි අනාථාගාරය දින 3ක් විදේශීය සංචාරකයින් සඳහාත් දින 4ක් දේශීය සංචාරකයින් සඳහාත් විවෘත වන බවයි. එමෙන්ම රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් අන්තර්ජාලය හරහා වේලාවන් වෙන්කර පැමිණීම කළයුතු වනවා.
 

More News..