brand logo

සත්තයි, විදුලි බිල වැඩි කරන්නේ නෑ... - විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

11 September 2018

මොනම හේතුවක්‌ යටතේවත් විදුලි බිල වැඩි  නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින කතා බහ පිළිබද අදහස් දක්වමින් නි. ඇමතිවරයා එසේ පැවසීය. විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයින් මෙම කට කතාව පතුරුවා හරින බවත් එහි කිසිදු සත්‍යක් නැති බවත් නි. ඇමතිවරයා අවධාරණය කළේය. තුෂාර උඩවත්ත
 

More News..