brand logo

සජිත් හා සුළු පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් හෙට

13 September 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූ සුළු පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන අතර පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකචඡාවේදී අග්‍රාමාත්‍යවරයා සනහන් කර ඇත්තේ සුළු පක්ෂවල සහය රැගෙන පැමිණෙන ලෙසය.
 

More News..