brand logo

සජිත් හා එජාපෙ නායකයින් අතර සාකච්ඡාවක් අද

14 September 2019

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත. අද රාත්‍රි 8.00 න් පසු සාකච්ඡාව පැවැත්වෙන බව ප්‍රගතිශිලි මහජන පෙරමු‍ණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළ අතර එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
 

More News..