brand logo

සජිත් විපක්ෂ නායක ධුරයට පත් කරනු ඇති බවට මනෝගෙන් ට්විටර් පණිවිඩයක්

30 November 2019

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී විපක්ෂ නායක ධුරයට පත් කරනු ඇති බව ද්‍රවිඩ ප්‍රගතිශිලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මේ පිළිබඳව සාකච්ඡාවක්ද සිදුව ඇති බව මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. https://twitter.com/ManoGanesan/status/1200413792623947778
 

More News..