brand logo

සජිත් - රනිල් පාර්ශව හදිසියේ සිරිකොතට රැස්වෙයි

14 February 2020

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිඛේ. ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔවුන්ගේ පාර්ශව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටි. සජිත් පාර්ශවය නියෝජනය කරමින් කබීර් හෂීම් / මලික් සමරවික්‍රම / රංජිත් මද්දුම බණ්ඩාර එක්ව ඇති අතර රනිල් පාර්ශවයෙන් වජිර අඛේවර්ධන / ජෝන් අමරතුංග සහ අකිල විරාජ් එක්ව ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. පක්ෂය තුල මතුව ඇති දේශපාල අර්බුද කඩිනමින් විසඳා ගැනිම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිඛේ
 

More News..