brand logo

සජිත් මුස්ලිම් දේහයන් භූමදානයට ඉඩ ඉල්ලයි

01 December 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා වෛරසහ ආසාධනය වීමෙන් මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. හෙතෙම මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි. ප්‍රේමදාස මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න. https://youtu.be/i0v36drHwiY
 

More News..