brand logo

සජිත් මැතිවරණය ගොඩදාගන්න තවත් උත්සාහයක

23 October 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල පෙරළියක් සිදුකිරීමට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඉදිරි සති දෙක තුළදී විශාල පෙරළියක් සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් ආයේජනය කිරීමට පාර්ශ්ව කිහිපයක්ම එකඟතාව පළකිරීම මේ සඳහා හේතුව වී තිබේ.
 

More News..