brand logo

සජිත් ජනාධිපති වුනාම අගමැති මම රනිල් කියයි

30 October 2019

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදෙන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි..
 

More News..