brand logo

සජිත් ඡන්දෙ දාන්න ආපු වෙලාව

05 August 2020

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ජන්දය ප්‍රකාශ කිරිම සිදු කෙරුණේ වීරවිල කුඩාගම්මාන 07 හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේදිය. සජිත් ප්‍රේමදාස මහතා සමග ජලනි ප්‍රේමදාස මහත්මියද ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවට පැමිණියේය.පෙරවරු 7.00ට සිට මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතා ජන්දය ප්‍රකාශයට පත් කිරිමට පැමිණෙන තෙක් සුරනිමල විද්‍යාලය අසල රැදි සිටියද සජිත් ප්‍රේමදාස මහතා සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා ජන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේ පස්වරු 4.45ටය. ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙන අයුරු දැකගත හැකිවිය.
 

More News..