brand logo

සජිත් ගෝඨාට කළ අභියෝගය නාමල් භාරගනී

29 October 2019

ජනාධිපති අපේක්‍ෂක පේ‍්‍රමදාස මහතා විසින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස කරන ලද අභියෝගය තමන් බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් සඳහන් කාරයි. නාමල් රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස එම අභියෝගය බාර ගන්නා බවද ඔහු සඳහන් කර ඇති අතර එම විවාදය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ටත් ආරාධනා කරන බවද මන්ත‍්‍රීවරයා ප්‍රකශ කර ඇත.
 

More News..