brand logo

සජිත් කළ ඉල්ලීමට මෝදිගෙන් සහය

07 July 2019

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙරට ඉදිවෙන නිවාස ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දෙන ලෙසට ඉල්ලීමක් සිදු කළ බව නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට නිවාස ඉදිකිරීම සඳහා ඉන්දියාවෙන් ලක්ෂ 12 000ක් මෙරටට ලබා දුන් බව ඔහු සඳහන් කළ අතර ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (07) දින අත්තනගල්ල , රන්පොකුණගම ප්‍රදේශයේ උදා ගම්මානයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වු අවස්ථාවේදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
 

More News..