brand logo

සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව අදහස් පලකල නලීන්ට එජාපයේ අවධානය

20 November 2019

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇත. ඒ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් අදහස් පළ කර ඇත. එම නිවේදනය පහතින්.
 

More News..