brand logo

සජිත්ගේ මවගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

11 September 2019

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මව වන ‌හේමා ‌ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැරදා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කරමින් ඇතැයිද ඇය සදහන් කල බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..