brand logo

සජිත්ගේ නව සන්ධානය රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධානය කරයි

17 January 2020

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීම අරමුණු කරගනිමින් ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පිල තීන්දු කර ඇත. එම සන්ධානයේ පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතව ඇති අතර එයට අවශ්‍ය පසුබිම සකස් කිරීම සදහා අද (17) දිනයේ සිට පක්ෂයේ පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක කාර්යාලයට කැදවා සාකච්ජා සිදු කිරීමට සුදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..