brand logo

සංචාරක ක්ෂේත්‍රයට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි

07 January 2021

සංචාරක ක්ෂේත්‍රය සහ සංචාරකයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙරට සංචාරක කර්මාන්තය ජනවාරි 21 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය.
 

More News..