brand logo

සංචරණ සීමා ලිහිල් කළ පසු බස් ධාවනයන් සිදුවන හැටි

19 June 2021

ලබන 21 වන සඳුදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ සියලුම පළාත් තුල පමණක් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව බස් රථවල මගීන් ගෙන යාමට බස් හිමියන් සහ සේවකයන් දැනුවත් කර ඇති අතර බස් ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලු අදාළ ආයතන සමග සාකච්ඡා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ භාපති ගැමුණු විජේරත්න මහතා පවසයි
 

More News..