brand logo

සංචරණ සීමා මැද කොළඹට පැමිණි රථ වාහන

01 June 2021

සංචරණ සීමා මැද අදත් කොළඹට රථ වාහන රැසක් පැමිණෙන අයුරු දක්නට ලැබිණි. පහතින් දැක්වෙන්නේ අද උදෑසන කාලයේ බෝකුන්දර මාර්ග බාධකය අසළ තත්ත්වයයි.... දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..