brand logo

සංචරණ සීමා ජුනි 14වන සඳුදා සිට ඉවතට

10 June 2021

ලබන ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ සමාජ මාධ්‍යජාලවල මේ වන විට සංසරණය වන අසත්‍ය පුවත්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. ඒ අනුව මේ වන විට රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වනදා අළුයම 4.00ට ඉවත් කිරීමට නියමිතයි.
 

More News..