brand logo

සංචරණ සීමා කාලසීමාවේ තවදුරටත් කොළඹට වාහන ඇතුළු වෙයි

15 June 2021

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේදීත් අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීම නිරන්තරයෙන්ම පොලිසිය සහ යුධ හමුදාවේද සහභාගිත්වයෙන් කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන කිහිපයකදීම සිදු කෙරේ. එහිදී සේවා ස්ථානයෙන් ලබා දී ඇති සේවයට කැඳවීම ලිපිය ඇතුළු අනන්‍යතාවය තහවුරු කර ගත හැකි ලිපි ලේඛන පරීක්ෂා කිරීම පොලිසිය මගින් සිදු කරේ.   අද දිනයේදීත් කොළඹට ඇතුළු වන වාහන එසේ තිඹිරිගස්‍ යාය පොලිස් මාර්ග බාධකයේදී පරීක්ෂාවට ලක් කෙරුණු අයුරු ඡායාරූප වල දැක්වේ. දිනේෂ් රූපසිංහ - පිළියන්දල  
 

More News..