brand logo

සංචරණ සීමා අස්සේ කළ මහා හොරකම මෙන්න

25 May 2021

පසුගිය මැයි 8 වැනිදා තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 30,636,500(තුන්කොටි හයලක්ෂ තිස් හයදහස් පන්සීයකට) ආසන්න මුදලක් හා ඒ නිවසේ තිබුණු සේප්පුවක්ද රැගෙන ගොස් ඇත. සී සී ටිවී දත්ත ආශ්‍රයෙන් සිදුකරන ලද විමර්ශනයේදී සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙක් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (24) සැකකරු පදිංචි බෙලිහුල් ඔය නිවස ආසන්න ප්‍රදේශයේ කළ පරීක්ෂාවකදී රුපියල් 21,222,748 (දෙකොටි දොලොස් ලක්ෂ විසි දෙදහස් හත්සිය හතලිස් අටක් වටිනා සොරාගත් මුදල් හා රන්භාණ්ඩවලින් කොටසක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු හා හා මුදල් අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. සංචරන සීමා ක්‍රියාත්මක වෙන කාලයේදී සිදුවන මෙබදු සොරකම් සම්බන්දයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන විශේෂ නිවේදනය පහතින් අසන්න.  
 

More News..