brand logo

සංගට අලුත් තනතුරක්

21 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම කණ්ඩායමේ හිමිකරු මනෝජ් බද්ලේ විසින් ඒ බව තහවුරු කර තිබේ. ඒ අනුව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරනු ඇත.
 

More News..