brand logo

ෂෙඩ් වල තෙල් තියෙනවා ද ගෙදර ඉදන් දැනගන්න

11 June 2022

තෙල් හොයා ගන්න වෙබ් අඩවියක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA එක්ව ඉන්ධන තොග සහිත පිරවුම්හල් සොයාගැනීම පහසුකිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ. ඒ සඳහා මෙම වෙබ් ලිපිනයට පිවිසෙන්න.

https://fuel.gov.lk/

 

More News..