brand logo

ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම දැවැන්ත ජයකින් ගමන් අරඹයි

30 August 2018

ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ ලකුණු 68-00 ක පහසු ජයක් ලැබීමට සමත් විය. ‘සී’ කාණ්ඩයෙන් තරගාවලිය සඳහා පිවිස සිටින ශ‍්‍රී ලංකා පිලේ මීළඟ තරගය ප‍්‍රබල දකුණු කොරියා කණ්ඩායම සමගින් පැවැත්වෙන අතර එය අද ප.ව. 4.28 පැවැත්වීමට නියමිතය.
 

More News..