brand logo

ශ‍්‍රී ලංකා දැල් පන්දු ක‍්‍රීඩිකාවෝ රජ ගමනක

04 September 2018

ආසියානු දැල්පන්දු ශූරතාවේ අපරාජිත බව රැකගනිමින් සාර්ථක ගමනක නියැලෙමින් සිටින ශ‍්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතර අතර ‘ඊ’ කාණ්ඩයේ පැවැති පළමු තරගයෙන් සත්කාරක සිංගප්පූරුව හමුවේ ලකුණු 74-61 ක ජයක් ලැබීය. ඒ අනුව අදාළ කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය මලයාසියාව සමගින් හෙට ප.ව. 2.30 ට පැවැත්වීමට නියමිතය.
 

More News..