brand logo

ශේෂාද්‍රි හොරෙන්ම බැඳලා

13 September 2021

මූණුපොතේ පින්තූර ටිකක් දාලා ශේෂාද්‍රි කියන ලස්සන කතාව මෙන්න

රටම දන්න ප්‍රියසාද් පවුලේ සුරූපි ශේෂාද්‍රි ඇය රිදී තිරයේ අපූරූ චිත්‍රපට රැසකට රනගනයෙන් දායක වුන නිළියක් ඇය මතකයේ රැඳුනු චරිත රැසක් නිරූපණය කළා ඔබට මතක ඇති.. විශේෂයෙන්ම ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිතය කාගෙත් කතාබහට ලක්වුණා. පසුගිය අගෝස්තු මාසයේදී කාටත් හොරෙන්ම ඇය විවාහ දිවියටත් පිවිසියා. මොන තරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත්, ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතා ක්‍රියාශීලි නිළියක්. ඉතිං ඇය තම ෆේස්බුක් ගිණුමට ඉතා අපූරු ඡායාරූප කිහිපයක් එක් කර තිබුණේ මෙලෙසින්...     May be an image of 1 person, standing and outdoors May be an image of 1 person, standing, high-heeled shoes and outdoors   May be an image of 1 person, standing and outdoors May be a close-up of 1 person, jewellery and indoor May be an image of 1 person, standing and footwear May be an image of 1 person, standing and outdoors May be an image of 1 person and indoor   May be an image of 1 person, long hair, standing, tree and outdoors
 

More News..