brand logo

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 336ක් රැස්කරයි

15 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පිළිතුරු ප‍්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 336ක් රුස්කර ගැනීමට සමත්වුණා. ශී‍්‍ර ලංකා ඉනිම සදහා රොෂේන් සිල්වා ලකුණු 85ක් ලබාගත් අතර, දිමුත් කරුණාරත්න ලකුණු 63ක් ලබාගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 59ක් ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ජැක් ලීච් කඩුළු 5ක් දවාගත්තා. තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 290ක් ලබාගත්තා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිටිනවා. හෙට තරගයේ තුන්වැනි දිනයයි.
 

More News..