brand logo

ශී‍්‍ර ලංකාවට ලකුණු 306ක අභියෝගයක්

30 September 2019

ශී‍්‍ර ලංකා පාකිස්ථාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයේ පළමුවෙන් පන්දුවට පහර පාකිස්ථාන කණ්ඩායම ලකුණු 305ක් රුස්කර ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදීමට තීරණය කළ පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 305 රුස්කර ගත්තේය. පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් බාබාර් අසාම් ලකුණු 115ක් රුස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහර 4ක් ද ඇතුළත් වේ. පන්දු යැවීමේ වනිදු හසරංග කඩුළු 2ක් දවාගත් අතර, ඉසුරු උදාන සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
 

More News..