brand logo
logo

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

24 May 2022

ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු මෙන්න

2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ද හිමිකම් කියයි.
 

More News..