brand logo

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි

19 December 2019

ඉකුත් වසරේ (2018) පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරිමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමත්‍යාංශය විසින් ඊයේ (18 වැනිදා) නිකුත් කළේය. ඒ අනුව බාලිකා පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණක් අවශ්‍ය වන්නේ කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ය. එම ලකුණ 186කි. පිරිමි පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය වන අතර එම ලකුණ 184කි. එමෙන් ම මිශ්‍ර පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණක් අවශ්‍ය වන්නේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ය. එම ලකුණ 178ක් වෙයි. මෙවර මෙම කඩඉම් ලකුණු නිකුත් කර ඇත්තේ පාසලක එක් පන්තියකට, සමාන්තර පන්ති දෙකකට හා සමාන්තර පන්ති තුනකට හෝ වැඩි ප්‍රමාණයකට සිසුන් ඇතුළත් කිරීමේ පදනම මත ය. මෙම කඩඉම් ලකුණු මත පාසලක් ලැබී නොමැති සිසුන්ට හා ලැබී ඇති පාසල් වෙනස් කර ගැනීමට අවශ්‍ය කරන සිසුන්ට ජනවාරි මස 6 වැනිදා සිට 17 වැනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ සඳහා වන අයැදුම් පත්‍රයWWW.education.lk යන වෙබ් අඩවියේ පළ කෙරෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි. ඊයේ නිකුත් කරන ලද කඩඉම් ලකුණු මෙසේ ය. 01. සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි පන්ති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලක පාසල් 1. රාජකීය විද්‍යාල, කොළඹ 07 - 184, 2. ආනන්ද විද්‍යාලය, කොළඹ 10 - 181, 3. නාලන්ද විද්‍යාලය, කොළඹ 10 - 179, 4. ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07 - 177, 5. බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ - 173, 6. තර්ස්ටන් විද්‍යාලය, කොළඹ 03 - 172, 7. ශාන්ත තෝමස් ජාතික පාසල, මාතලේ - 165, 8. ශාන්ත ඇලෝසියස් ජාතික පාසල, රත්නපුර - 160 2. සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි පන්ති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලිකා පාසල් 1. විශාකා විද්‍යාලය, කොළඹ 05- 186, 2. දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 8 - 182, 3. රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ - 179, 4. උසස් බාලිකා විද්‍යාලය, මහනුවර - 177, 5. පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර - 173, 6. ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය, කෑගල්ල - 173, 7. යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ - 172, 8. ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය , රත්නපුර - 171, 9. ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර - 171, 10. පානදුර බාලිකා මහා විද්‍යාලය, පානදුර - 170, 11. ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා පාසල, වීරකැටිය - 169, 12. ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10 - 168, 13. ආනන්ද බාලිකා විද්‍යාලය කොළඹ 10 - 164, 14. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර -161, 15. විශාඛා බාලිකා මහා විද්‍යාලය, බණ්ඩාරවෙල - 155 සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි පන්ති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන මිශ්‍ර පාසල් 1. සීවලී මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර- 178, 2. තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ - 175, 3. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර 175, 4. රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය, වීරකැටිය - 174, 5. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල - 174, 6. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, කුලියාපිටිය - 172, 7. මහින්ද රාජපක්ෂ විද්‍යාලය, සරසවි උයන, මාතර - 171, 8. බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ - 171, 9. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව - 171, 10. වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල - 171, 11. පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්කන - 171, 12. ධර්මාශෝක මහා විද්‍යාලය, අම්බලන්ගොඩ - 170, 13. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම - 169, 14. කැකිරාව මධ්‍ය විද්‍යාලය, කැකිරාව - 168, 15. විශ්වෝදා ජාතික පාසල, කුරුණෑගල - 168, 16. මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හෝමාගම - 168, 17. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ - 167, 18. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල - 166, 19. ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම - 166, 20. සාරානාත් විද්‍යාලය, කුලියාපිටිය - 166, 21. දෙබරවැව මහා විද්‍යාලය, තිස්සමහාරාමය - 166, 22. ජනාධිපති විද්‍යාලය, ජාපාලවත්ත , මිනුවන්ගොඩ - 165, 23. තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය, තෙලිජ්ජවිල - 165, 24. මයුරපාද මධ්‍ය විද්‍යාලය, නාරම්මල - 165, 25. ශ්‍රීපාලි මහා විද්‍යාලය, හොරණ - 164, 26, ජනාධිපති විද්‍යාලය, ඇඹිලිපිටිය - 164, 27. රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, පොළොන්නරුව - 163, 28. ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, පැල්මඬුල්ල - 163, 29. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල - 163, 30. ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලය, බලන්ගොඩ - 163, 31. ඩී. එස්. සේනානායක ජාතික පාසල, මීරිගම - 161, 32. ලක්දාස් ද මෙල් විද්‍යාලය, කුරුණෑගල - 161, 33. මහසෙන් මධ්‍ය මහ විද්‍යාලය, නිකවැරටිය -161, 34. ගුරුකුල මහ විද්‍යාලය, කැලණිය - 161, 35. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, හංවැල්ල - 161, 36. රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, රුවන්වැල්ල - 161, 37. ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර - 161, 38. පිළියන්දල මධ්‍ය විද්‍යාලය, පිළියන්දල- 160, 39. වළල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය, මැණික්හින්න - 160, 40. ගොඩපිඩිය ජාතික පාසල, අකුරැස්ස - 159, 41. නුගවෙල මධ්‍ය විද්‍යාලය, නුගවෙල - 159, 42. ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ගනේමුල්ල - 159, 43. සංඝබෝධි මධ්‍යමහා විද්‍යාලය, නිට්ටඹුව - 159, 44. බොනවිස්ටා විද්‍යාලය, උණවටුන, ගාල්ල - 159, 45. ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය , ආනමඩුව - 159, 46. පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලය, රිකිල්ලගස්කඩ - 159, 47. ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය, අලව්ව - 159, 48. ඌව විද්‍යා විද්‍යාලය, හාලිඇළ - 156, 1. එක් සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමුකරන බාලක පාසල් ධර්මරාජ විද්‍යාලය මහනුවර 182, රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල 180, කිංස්වුඩ් විද්‍යාලය මහනුවර 179, ශාන්ත ආනා විදුහල කුරුණෑගල 179, මහින්ද විද්‍යාලය ගාල්ල 176, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මහනුවර 176, ඉසිපතන විද්‍යාලය කොළඹ 5 175, ජෝශප් වාස් විද්‍යාලය වෙන්නප්පුව 173, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ගාල්ල 171, වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර 169, අශෝක විද්‍යාලය කොළඹ 10 168, ශාන්ත ජෝශප් විද්‍යාලය අනුරාධපුර 167, ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ල 166, ශ්‍රී සුමංගල මහා විද්‍යාලය පානදුර 163, ශාන්ත සර්වේශස් මාතර 161, ආදර්ශ පිරිමි විද්‍යාලය මාලඹේ 160, ජනාධිපති විද්‍යාලය රාජගිරිය 159, රාජකීය විද්‍යාලය පානදුර 159, නාලන්දා පිරිමි මහ විද්‍යාලය මිනුවන්ගොඩ 159, කළුතර මහා විද්‍යාලය කළුතර 159 2. එක් සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමුකරන බාලිකා පාසල් සවුත්ලන්ඩ්ස් විද්‍යාලය ගාල්ල 180, සංඝමිත්තා බාලිකා විද්‍යාල ගාල්ල 176, ජනාධිපති බාලිකා විද්‍යාලය සාරගම, කුරුණෑගල 174, ශ්‍රී හෘදය කන්‍යාරාමය ගාල්ල 173, විහාරමහාදේවී බාලිකා විද්‍යාලය කිරිබත්ගොඩ 172, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය මහනුවර 171, ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික විද්‍යාලය මාතලේ 171, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය නුගේ​ගොඩ 170, සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ 169, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය මහනුවර 169, විහාරමහාදේවී විද්‍යාලය මහනුවර 168, ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය ​වෙන්නප්පුව 167, හේමමාලි බාලිකා මහා විද්‍යාල මහනුවර 167, විශාකා බාලිකා මහා විද්‍යාලය මාකොළ 167, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය පානදුර 166, සීතාදේවි බාලිකා විද්‍යාලය මහනුවර 166, තංගල්ල බාලිකා මහා විද්‍යාලය තංගල්ල 164, යශෝධරා බාලිකා විද්‍යාලය කොළඹ 8 163, වේල්ස් කුමරි විද්‍යාලය මොරටුව 163, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය ගම්පොළ 163, කළුතර බාලිකා මහා විද්‍යාලය දකුණු කළුතර 162, අගමැති බාලිකා විද්‍යාලය පානදුර 161, නාලන්දා බාලිකා විද්‍යාලය මිනුවන්ගොඩ 160, ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය බද්දේගම 160, දංකොටුව බාලිකා විද්‍යාලය දංකොටුව 160, කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය කිරිඳිවැල 159, ප්‍රජාපති බාලිකා මහා විද්‍යාලය හොරණ 159, ප්‍රජාපති ගෝතමී බාලිකා මහා විද්‍යාලය අම්බලන්ගොඩ 159, ආනන්ද බාලිකා විද්‍යාලය හිඟුරක්ගොඩ 158, ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය මාරවිල 157, විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලය බදුල්ල 155, කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය බණ්ඩාරවෙල 155 3. එක් සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන මිශ්‍ර පාසල් දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය බුත්තල 172, ආනන්ද ජාතික පාසල හලාවත 171, සිරිධම්ම විද්‍යාලය ලබුදූව, ගාල්ල 168, රුහුණු විජයබා ජාතික පාසල බෙලිඅත්ත 168, රාජකීය විද්‍යාලය හොරණ 167, කොටුව ජනාධිපති මහා විද්‍යාලය මාතර 166, නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය කඹුරුපිටිය 166, විජයබා ජාතික පාසල හුංගම 166, ස්වර්ණජයන්ති මහා විද්‍යාල කෑගල්ල 166, ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලය වරාගොඩ කැලණිය 165, ශ්‍රී දේවානන්ද විද්‍යාලය අම්බලන්ගොඩ 165, විජයජාතික පාසල මාතලේ 164, ගංතිරියාගම මහින්ද මහා විද්‍යාලය උපලෝගම 164, දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල දෙහිඅත්තකණ්ඩිය 164, මහියංගණ ජාතික පාසල මහියංගණය 164, ශාන්ත මරියා මහා විද්‍යාලය මතුගම 163, ක්‍රිස්තුදේව විද්‍යාලය මාතලේ 163, ශාන්ත ජෝශප් විද්‍යාලය බණ්ඩාරවෙල 163, පී ද එස් කුලරත්න මහා විද්‍යාලය අම්බලන්ගොඩ 162, ශ්‍රී රාහුල විද්‍යාලය කටුගස්තොට 162, විජිත මධ්‍ය විද්‍යාලය දික්වැල්ල 162, තෝපාවැව මහා විද්‍යාලය පොළොන්නරුව 162, විද්‍යාදර්ශ මහා විද්‍යාලය නොච්චියාගම 162, ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලය ගලෙන්බිඳුණු වැව 161, රාහුල ජාතික පාසල ගොඩකවෙල 161, ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය වාරියපොළ 161, පේරාදෙණිය මධ්‍ය විද්‍යාලය පේරාදෙණිය 161, මහනාග ජාතික පාසල අඟුණකොළපැලැස්ස 161, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විද්‍යාලය පඬුවස්නුවර 161, ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය එප්පාවල 161, ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ඇල්පිටිය 160, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය කරන්දෙණිය 160, ගල්නෑව මධ්‍ය විද්‍යාලය ගල්නෑව 160, සඳලංකා ජාතික පාසල සඳලංකාව 159, ඇඹිලිපිටිය මහා විද්‍යාලය ඇඹිලිපිටිය 159, අග්‍රබෝධි මහා විද්‍යාලය කන්තලේ 159, විද්‍යාලෝක මහා විද්‍යාලය බලංගොඩ 159, රජරට විද්‍යාලය හිඟුරක්ගොඩ 159, දෙණියාය මධ්‍ය විද්‍යාලය දෙණියාය 159, වික්‍රමශීලා ජාතික පාසල ගිරිඋල්ල 159, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය පොළොන්නරුව 158, දිවුලන්කඩවල මහා විද්‍යාල දිවුලන්කඩවල 158, විජය විද්‍යාලය වැලිමඩ 158, තණමල්විල මධ්‍ය මහා විද්‍යාල තණමල්විල 158, වෙල්ලස්ස ද්විතීක පාසල බිබිල 156, මැදගම ද්විතීයික පාසල බිබිල 156, ශ්‍රී රතනපාල නවෝද්‍යා මහා විද්‍යාලය මවුස්සාවැව 155, කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාල කහටගස්දිගිලිය 155, විජිත මධ්‍ය විද්‍යාලය පුලස්තිගම 155, බකමූණ මහසෙන් මධ්‍ය විද්‍යාලය බකමූණ 155, මැදගම ද්විතීයික පාසල නව මැදගම, අම්පාර 154, සද්ධාතිස්ස මහා විද්‍යාලය අම්පාර 154, ගාමිණී මහා විද්‍යාලය අම්පාර 154. 01. සමාන්තර පන්ති දෙකක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලක පාසල් අනු අංකය පාසල ලිපිනය කඩඉම් ලකුණු 1. මලියදේව පිරිමි විද්‍යාලය කුරුණෑගල 181 2. රාහුල විද්‍යාලය මාතර 177 3. විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර 172 4. මහානාම විද්‍යාලය කොළඹ-03 171 5. කෑගල්ල මහා විද්‍යාලය කෑගල්ල 168 6. ශාන්ත තෝමස් කුමර විද්‍යාලය මාතර 168 7. විද්‍යාලෝක විද්‍යාලය ගාල්ල 165 8. වේල්ස් කුමර විද්‍යාලය මොරටුව 164 9. ආනන්ද ශාස්ත්‍රාලය කෝට්ටේ 159 සමාන්තර පන්ති දෙකක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලිකා පාසල් 1. මහාමායා බාලිකා විද්‍යාල මහනුවර 182 2. මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල 181 3. සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය කොළඹ-07 180 4. සුජාතා විද්‍යාලය මාතර 177 5. අනුලා විද්‍යාලය නුගේගොඩ 177 6. ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය කොළඹ-05 174 7. ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය අනුරාධපුර 169 8. කෑගලු බාලිකා මහා විද්‍යාලය කෑගල්ල 168 9. රිපන් බාලිකා විද්‍යාලය ගාල්ල 167 10. නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය මීගමුව 163 11. ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය මාලඹේ 159 සමාන්තර පන්ති දෙකක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන මිශ්‍ර පාසල් 01. මලියදේව ආදර්ශ මහා විද්‍යාලය කුරුණෑගල 175 02. ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය 171 03. වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය අනුරාධපුර 171 04. ධර්මපාල මහා විද්‍යාලය බණ්ඩාරවෙල 170 05. නිවන්තකචේතිය මහා විද්‍යාලය අනුරාධපුර 169 06. තක්ෂිලා මහා විද්‍යාලය ගම්පහ 166 07. ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය නාත්තන්ඩිය 165 08. වලස්මුල්ල ජාතික පාසල වලස්මුල්ල 165 09. මාතර මධ්‍ය මහා විද්‍යාලය මාතර 164 10. මහානාම මධ්‍ය මහා විද්‍යාලය මොනරාගල 164 11. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය තඹුත්තේගම 163 12. ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය තෝලංගමුව 163 13. ලුම්බිණි විද්‍යාලය කොළඹ-05 161 14. හේනේගම මධ්‍ය මහා විද්‍යාලය හේනේගම 161 15. හරිස්චන්ද්‍ර ජාතික පාසල මීගමුව 161 16. රාජකීය විද්‍යාලය මොනරාගල 161 17. මෛත්‍රීපාල සේනානායක මධ්‍ය විද්‍යාලය මැදවච්චිය 160 18. මැදිරිගිරිය ජාතික පාසල මැදිරිගිරිය 160 19. මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය වැල්ලවාය 159 20. කලවාන ජාතික පාසල කලවාන 159 21. මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය මාවනැල්ල 159 නිලන්ත මදුරාවල
 

More News..