brand logo

ශාරුක් සිරගෙදරට යයි (වීඩියෝ)

21 October 2021

කින් ඛාන් රූගත කිරීම් සියල්ල නවතයි

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ඔහුගේ පුත් ආර්යන් ඛාන් බැලීම සඳහා සිර ගෙදරට ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ මාස 03 වනදා තම පුතාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ෂාරුක් ප්‍රසිද්ධියේ දුටු පළමු අවස්ථාව මෙයයි. සිය පුතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ශාරුක් සියළුම රූගත කිරීම් සහ වෘත්තීය කැපවීම් අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව විශේෂ NDPS අධිකරණයක් විසින් ආර්යන්ගේ ඇප ඉල්ලීම ඊයේ(20) ප්‍රතික්ෂේප කළ අතර බොම්බේ මහාධිකරණය අද(21) ප්‍රකාශ කළේ ආර්ය ඛාන්ගේ ඇප ඉල්ලීම ලබන අඟහරුවාදා විභාගයට ගන්නා බවයි. https://youtu.be/sdiyPzgepg4
 

More News..