brand logo

ශානි ව ප්‍රතිකාර සඳහා IDH රෝහලට

27 November 2020

කොවිඩ් ආසාදිත වී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා IDH රෝහලට යොමුකර තිබේ. බන්ධනාගාර ආරංචිමාර්ග මේ බව සඳහන් කරනවා. මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට කොවිඩ් ආසදිතව තිබුනා.
 

More News..