brand logo

ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණෙයි

23 January 2020

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.
 

More News..