brand logo

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නවා - නාමල් කියයි

13 December 2018

ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කර තිබුනේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින්.
 

More News..