brand logo

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ජනපති ගරු කරනු ඇති බවට විශ්වාසයි - රනිල්

13 December 2018

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවයි. https://twitter.com/RW_UNP/status/1073183433289940992
 

More News..