brand logo

ශ්‍රී ලාංකිකයින්ට කොරියාවෙන් තවත් රැකියා අවස්ථා

19 August 2022

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබරයේදි

කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි. අමාත්‍යරයා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇත.
 

More News..